සිංහල TECHWORLD Welcome Post.....



http://sinhalatechworld.blogspot.com/


                         Blog අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා!!!

  ටික කාලෙක ඉදන් blog එකක් කරන්න කියල හිතාගෙන හිටියට කර ගන්න බැරුව ගියා .ඒත් පහුගිය ටිකේ කට්ටිය කිවුව Fb group  එකක් වත්  කරන්න කියල. ඉතින් එකත් ටිකෙන් ටික කල් ගියා . ඉතින් අපි අද ඉදන් පටන් ගන්නවා අපේ blog එක . ඔයගොල්ලෝ හිතනවා ඇති මේක  මොන වගේ  blog එකක්ද  කියල .

අපි මේකෙන් ඔයගොල්ලන්ට
  •  පරිගණක හා ජංගම දුරකථන සදහා  Software, Apps, Games  Download  වගේම පරිගණක  හා ජංගම දුරකථන ගැන බොහෝ දේ කතා කිරීම
  •     Hacking සහ Programming  ගැන පාඩම් ඉදිරිපත් කිරීම 
  •     Gadget Reviews ඉදිරිපත් කිරීම 
  •     දිනපතා වෙනස් වන තාක්ෂණික ලෝකයේ නවතම තොරතුරු පිළිබද දැනුවත් කිරීම 
  •     තාක්ෂණයටම සීමා නොවී විනෝදාස්වාදය සදහා Films, TV Series, Songs Download  
  වැනි බොහෝ දේවල් ලබාදීමට කටයුතු කරනවා....
                          
                                           රැදිසිටින්න අප සමගම !!!


 ඒ වගේම මේ blog එක   දිගටම පවත්වාගෙන යාමට හැමෝම උදවු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව!!!!

           blog
එක ගැන සහ blog එක දියුණු කිරීම සදහා අදහස් ඇතිනම් කොමෙන්ටුවක් මගින් හෝ E-mail මගින්  අපට දන්වන්න .....ස්තුතියි!!!!!!!!!!!








සිංහල TECHWORLD Welcome Post..... සිංහල TECHWORLD Welcome Post..... Reviewed by SinhalaTechWorld on 5:00:00 AM Rating: 5

1 comment:

  1. Wynn Resorts Casino Map | New Orleans, LA - Mapyro
    The Wynn casino floor is nearly 100,000 전주 출장마사지 square feet, with more 나주 출장마사지 than 1,300 slot machines, table games, and 부산광역 출장안마 video poker games 순천 출장샵 to 충청북도 출장마사지 choose from.

    ReplyDelete