Youtube වීඩියෝ, Playlist, ඕනනම් Channel එකම IDM එකෙන් Download කරන්න මෙන්න ක්‍රමේ...

Youtube වීඩියෝ, Playlist, Channel වුනත් IDM එකෙන් Download කරන්න

   Internet පාවිච්චි කරන අයගෙන් හුගක් දෙනෙක්ට youtube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අයට වැදගත් වෙන සුපිරි Site එකක් තමයි අද දෙන්න යන්නේ. වැඩි කතා ඕන නැහැ ..... :)
   මේ Site එකේ නම තමයි Youtube Multi Downloader
මේකෙන් ඔයාලට නිකම්ම එක වීඩියෝ එකක් නෙමෙයි youtube එකේ Playlist එකක් හෝ youtube channel එකක්ම වුනත් easy ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
පහලින් මම දාන්නම් බාගන්න විදිය..

01. මුලින්ම මේ Site එකට යන්න.
                            Youtube Multi Downloader

02. දැන් පහල 1න් පෙන්නුම් කරන විදියට ඔයාලගෙ අවශ්‍යතාවය අනුව තෝරා ගන්න.
               ***Youtube Link =  එක වීඩියෝ එකක් පමණක් ඩවුන්ලෝඩ් කරගැනීමට.
               ***Playlist =  Playlist එකක් ඩවුන්ලෝඩ් කරගැනීමට
               ***Channel = Channel එකක්ම ඩවුන්ලෝඩ් කරගැනීමට


එක වීඩියෝ එකක් පමණක් ඩවුන්ලෝඩ් කිරීම.

           1. youtube වීඩියෝ එකෙහි link එක.
           2. අවශය වීඩියෝ Quality තෝරන්න.එවිට ඩවුන්ලෝඩ් වීම ආරම්බ වේ.



Playlist එකක් හෝ Channel එකක් ඩවුන්ලෝඩ් කිරීම.

01. පහත රුපයේ පරිදි:::
          1. අවශ්‍ය විඩියෝ Quality එක.
          2.මෙයට හරියක් දමන්න.
          3. Playlist එකේ හෝ channel එකේ Link එක.
          4. පහල නිල් පැහැති තීරුව 100% වූනු පසු  අංක 4න් පෙන්වා ඇති සියල්ල copy කර ගන්න.


 02. ඉන් පසුව IDM open කර
                Tasks  >> Add batch download from clipboard  වලට යන්න.

 03. ඉන් පසුව open වන window එක පහත පරිදි සකසා ගන්න.
             1. අවශ්‍ය file ටික select කරන්න.
             2. ඩවුන්ලෝඩ් වීමට අවශ්‍ය ස්ථානය තොරා දෙන්න.
             3. Ok කරන්න.

  04. ඉන්පසු මෙවැනි කුඩා window එකක් පැමිණේවි. එය පහත රුපයේ පරිදි සකසා ok කරන්න.

දැන් ඩවුන්ලෝඩ් වීම ආරම්බ වනු ඇත !!!!!!!.






 ගැටළුවක් ඇත්නම් comment එකක් මගින් අහන්න.



Youtube වීඩියෝ, Playlist, ඕනනම් Channel එකම IDM එකෙන් Download කරන්න මෙන්න ක්‍රමේ... Youtube වීඩියෝ, Playlist, ඕනනම් Channel එකම IDM එකෙන් Download කරන්න මෙන්න ක්‍රමේ... Reviewed by Cyber Optic on 4:51:00 AM Rating: 5

No comments: